Skype 2ක 3කට එකවර Log වෙමුද?? (multi skype launcher) | SLHELPCOM

Skype 2ක 3කට එකවර Log වෙමුද?? (multi skype launcher)

ඔන්න යාලුවනෙ මන් තවත් අලුත් පෝස්ට් එකකින් අවා අද මන් ඔගොල්ලොන්ට දෙන්නෙ ඔයාලට ප්‍රශ්නයක් වෙලා තිබ්බ වැදගත්ම දෙයක් ගොඩාක් අය ස්කයිප් භාවිතා කරනවා ඉතින් සමහර අය උත්සහ කරනවා තමන්ගෙ ස්කයිප් එකවුන්ට් එකෙ ඉන්න අතරෙ තවත් එකකට යන්න දන්නවනෙ ඔය කෙල්ලොන්ගෙන් එහෙම බෙරෙන්න නියම භාණ්ඩෙ මේක තවත් වැඩ ගන්න පුලුවන් ඇති නේද විස්තරෙ ඔන්න එහෙනම් මුලින්ම භාණ්ඩෙ පහලින් බා ගන්නකො පොඩි සයිස් එකක් උනාට ගොඩාක් ප්‍රයොජනවත්.


සාමන්‍ය විදියට ස්තාපිත කරගන්න තියෙන්නෙ කර ගත්තට පස්සෙ සොෆ්ට් එක ඔපන් කර ගන්න එතකොට මෙහෙම එවි
ඔතන තියෙන Add කියන එක ක්ලික් කරන්න එතකොට මෙහෙම එවි 
එතන ඔයාලගෙ Skype Name කියන තැනට Skype Name එක දෙන්න Password එකයි දෙන්න ඊට පස්සෙ Ok දෙන්න.ඒ වගෙ තව එකවුන්ට් තියෙ නම් Add ක්ලික් කරලා ඔය වගෙ එකවුන්ට් ඇඩ් කරගන්න. 
පස්සෙ ඔයාලට ස්කයිප් එකවුන්ට් එකකට ලොග් වෙන්න ඔනි උනොත් කරන්න තියෙන්නෙ ඔනි එකවුන්ට් එක උඩ ක්ලික් කරලා Launch කියන බට්න් එක උඩ ක්ලික් කරන්න.

එහෙනම් අපි ගියා මෙ පොස්ට් එක උදව්වක් උනා නම් Comment එකක් දාලා Follow පාරක් දාලා යන්න ඔබට ජය.





 

9 comments:

  1. lol thawa onee maru maru ewwa...

    ReplyDelete
  2. machan meka download kalahama open karanna bahane....web eken hari,select karala open karanna program ekak denna kiyala vatenavne

    ReplyDelete
  3. machan oya man kiwwa widiyata wade kalada nathnam oyata skype account ekak nadda skype eke hari pass email denna one macho Machan Ano thanx aa

    ReplyDelete
  4. thanx machan maru aaa

    ReplyDelete