Nero 11 Platinum මුළු ජීවිත කාලයටම {Incl.Serial} | SLHELPCOM

Nero 11 Platinum මුළු ජීවිත කාලයටම {Incl.Serial}

කොහොම ද කස්ටිය එහෙම.....මම දැන් ඔයාලට අරගෙන ආව නියම බඩ්ඩක්....ඒ තමයි අලුත් Nero සංස්කරණය...මේක කලින් Nero සංස්කරණ වලට වඩා ටිකක් සංකීර්ණයි...ඒත් ටික කාලයක් පාවිච්චි කරනකොට හොඳට හුරුවෙන්න පුළුවන්....

ඉතින් Nero Platinum කියන්නෙ Nero සංස්කරණ වලින් වැඩිම පහසුකම් සංඛ්‍යාවක් තියෙන Edition එක තමා....මේක Nero වෙබ් අඩවියෙන් මිලදී ගන්න ගියොත් ඔබට රු.10000 කටත් වඩා වියදම් කරන්න වෙනව....ඉතින් ඔයාලට හිතේවි මේක මෙච්චර වටිනවද කියල...ඔව්...ඇත්තෙන්ම වටිනව....මේකෙ තියෙන වැඩ කිඩ තොගේ බැලුවාම ඔයාලට ඒක තේරේවි....මම වැඩ කිඩ ටික ඉංග්‍රීසියෙන්ම දාන්නම්කෝ....

Blu-ray Disc playback
Wi-Fi and USB Sync
Integrated Nero MediaBrowser
Easy and Advanced Video Editing Modes
Nero LIVEBackup
Burn long lasting discs
Ripping of DVDs

තවත් සවිස්තරාත්මකව විස්තර දැනගන්න ඕනි නම් මෙතනට යන්න...ඔයාලට මේක අවශ්‍ය නම් පහළ ලින්ක් එකෙන් බාගන්න....හැබැයි මේකෙ බර නම් ටිකක් වැඩියි.....368MB විතර බරයි......


දැන් මම පහළ දාල තියෙන යතුර භාවිතා කරල FULL VERSION එකට මාරු වෙන්න..

මෙන්න යතුර....
9004-027E-UM18-71C6-57TK-P034-UU8X-0U4A

කොහොමද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….
 

0 comments:

Post a Comment