Facebook වල අපිට ඕනම පොටො එකක් මැසෙජ් එකක් විදියට යාලුවෙක්ට යවන්න කැමතිද? | SLHELPCOM

Facebook වල අපිට ඕනම පොටො එකක් මැසෙජ් එකක් විදියට යාලුවෙක්ට යවන්න කැමතිද?


ඔන්න යාලුවනෙ මන් තවත් ෆන් වැඩක් අරන් ආවෙ, මන් මීට කලින් මෙ වගෙ එකක් කිව්වා ඔගොල්ලොන්ට එකෙ වගෙ තමයි මෙකත් චැට් කොඩ්ස් ගන්න එකක් ඉසෙල්ලා එකෙ තියෙන්නෙ එගොල්ලො දිපු කොඩ්ස් ටිකක් විතරයි නමුත් මෙකෙන් පුලුවන් අපි කැමති අපෙ පරිගනකයෙ තියෙන පොටො එකක කොඩ් එකක් උනත් ගන්න ඔන්න එහෙනම් වැඩෙ කරන හැටි බලා ගන්න>>>>


 1.මුලින්ම මෙ රුපය ක්ලික් කරලා එම වෙබ් අඩවියට යන්න


2.ඊට පස්සෙ මෙහෙම තියෙවි

3.Choose file click කරලා ඔබගෙ පරිගනකයෙ තියෙන පොටො එකක් තොරලා දෙන්න


4.ඊට පස්සෙ  Upload now  CLICK කරන්න ඊට පස්සෙ ඔහොම ( Uploading. Please be patient, it may take several minutes. ) එකක් එවි එක ඉවර වෙනකන් ඉන්න එක ඉවර වෙලා තියෙනවා Show codes කියලා එක ක්ලික් කරන්න

5.ඊට පස්සෙ පහලින් එවි Codes ටිකක් එක පහලින් තියෙනවා copy to clipboard කියලා එක ක්ලික් කරන්න


6.දැන් වැඩෙ ගොඩ දැන් ඉතින් FACEBOOK ගිහින් මැසෙජ් කරන තැනට පේස්ට් කරන්න පේස්ට් කරන්නෙ RIGHT click >paste (shot cut >Ctrl+v) ඔන්න ඔහොම කරලා Enter ඔබන්න 

කම්මෙන්ට් එකකුත් දාගෙනම යන්න අපි ගියා ජය වෙවා!!







 

4 comments:

  1. එලම කිරි කොල්ල ආ..වැඩ කරනවා මරු ආ සුපිරි වැඩක ..ඔබට ජය

    ReplyDelete
  2. තැන්ක්ස් තැන්ක්ස් සිසර් අයියා ඔබටත් ජය

    ReplyDelete