X men origins wolverine (FILM) | SLHELPCOM

X men origins wolverine (FILM)


x man කතා මාලාවෙ ගොඩාක් ප්‍රසිද්ද ගොඩාක් ලස්සන කතාවක් තමා අද දෙන්න යන්නෙ මෙම කතාවෙ එන වීරයාට අලුත්ම බලයක් ලැබෙනවා ඔහුගෙ අයියාත් ගොඩාක් සුවිශෙශි මිනිසෙක් ඉතින් ඔවුන් දෙදෙනා මෙ චිත්‍රපටිය පුරාවට ක්‍රියාදාම රැසක් සමග රස විදිමට පුලුවන් මාත් බලපු ලස්සන චිත්‍රපටයක්.මෙහි Directer වෙන්නෙ Gavin Hood   මෙහි අදායම වන්නෙ  $150 million, Box office, $373,062,864එහෙනම් ඔයාලත් බලන්නකො.කම්මෙන්ට් එකක් එහෙම දාලා යන්න ඔබට ජය. :)


        
   

 

0 comments:

Post a Comment