අපි ගහන Games වල Photo ගමුද? නැත්නම් Video කරමුද? | SLHELPCOM

අපි ගහන Games වල Photo ගමුද? නැත්නම් Video කරමුද?


කොහොමද යාලුවනෙ අද මන් ඔගොල්ලොන්ට ගෙනාව නියම භාණ්ඩයක් මේක ගොඩාක් වැදගත් වෙන්නෙ ගේම්ස් ගහන අයට ඔයාලා දැකලා ඇතිනෙ බුකියෙ අය එහෙම ගේම්ස් ගහලා පොටො දානවා දැන ගන්න ආසද ගේම්ස් වල පොටො ගහන හැටි බලා ගන්න ඔන්න එහෙනම් මන් අද කියලා දෙන්න හදන්නෙ එ වැඩෙ කරන හැටි ආ තව දෙයක් මේකෙන් පොටො විතරක් විඩියො කරන්නත් පුලුවන් මුලින්ම පහලින් භාණ්ඩෙ භාගෙන ඉන්නකො.


බාගෙන ඉවර උනාට පස්සෙ ඔය සොෆ්ට් කෑල්ල ඇත්තෙ WinRar File එකක, ඒක  Extract කර ගන්න.
 ඊට පස්සෙ තියෙන exe File එක Open කරලා  Install කර ගන්න ඔක Install කරන්න තියෙන්නෙ අනිත් සොෆ්ට් වගෙ සාමාන්‍ය විදියට.

ඊට පස්සෙ සොෆ්ට් එක ඔපන් කර ගන්න 
ඔපන් කරාම මෙ විදියට එවි එකෙ උඩ මෙනු එකෙ තියෙනවා නේද සෙට් එකක් එකෙ Movies කියන එක ක්ලික් කරන්න කරාම මෙහෙම 
එවි
එකට ගියාම තියෙන්නෙ විඩියො කරන සීන් එක ඔය පෙනවා නේද F9
ඔයාලා ගේම් එක ඔපන් කරන්න එතකොට උඩින් පේනවා ඇති ඉලක්කම් දෙකක් කහ පාට ඔයාට දැන් ගහන ගේම් එකෙ කොටසක් විඩිඔ කරගන්න ඔන නම් කරන්න තියෙන්නෙ F9 ඔබන එක එතකොට එ ඉලක්කම් දෙක රතු පාට වෙනවා නේද එ කියන්නෙ රෙකොඩ් වෙනවා ඒක නවත්තන්න ඔනෙනම් කරන්න තියෙන්නෙ ආයෙමත් පාරක් F9 ඔබන එක එතකොට රතු පාට ඉලක්කම් දෙක කහ උනා නේද ඒ කියන්නෙ විඩියො වෙලා ඉවරයි හරි දැන් විඩියො එක බලන්න ඔනෙ නම් ඔය මන් රවුම් කරලා තියෙන්නෙ View කියලා ඒක ඔබන්න එතකොට ඔයා රෙකොඩ් කරපු විඩියො බලා ගන්න පුලුවන් ඕනනම් මෙ විඩියොස් Save වෙන තැන් වෙනස් කර ගන්න පුලුවන් ඒකට කරන්න තියෙන්නෙ ඔය Change කියන බට්න් එක ඔබලා කැමති තැනක් තොරලා දෙන එකයි.

දැන් අපි බලමු Photo එකක් ගන්න හැටි 
මෙකෙත් කරන්න තියන්නෙ ඉස්සෙල්ලා කරා වගෙම තමා වෙනසක් වෙන්නෙ, ඔබන බට්න් එක F10 ගේම් එක සෙල්ලම් කරන කොට පොටො එකක් ගහන්න ඔනි උන ගමන්ම F10 ඔබන්න.අර වගෙ පොටො එක බලන්න ඔනි නම් View ක්ලික් කරන්න Image Format කියන එක කැමති එකක් දෙන්න මන් කියන්නෙ JPG දෙන්න කියලා එහෙනම් අපි ගියා තවත් මෙ වගෙ පොස්ට් එකකින් හමු වෙමු කම්මෙන්ට් එකක් එහෙම දාලා යන්න ඔබට ජය!!  
 

0 comments:

Post a Comment