ඔබේ සියලුම මිතුරන් එක ක්ලික් එකෙන් ඔබේ ගෲප් එකට එකතු කරන්න ආසද? මෙන්න | SLHELPCOM

ඔබේ සියලුම මිතුරන් එක ක්ලික් එකෙන් ඔබේ ගෲප් එකට එකතු කරන්න ආසද? මෙන්න

හායි යාලුවනෙ මන් අද නියම වැඩක් කියලා දෙන්න යන්නෙ.ඔගොල්ලො වෙනදට ඔයාලගෙ හරි යාලුවෙක්ගෙ හරි බුකියෙ ගෘප් එකකට යාලුවො ඇඩ් කරන්න යනවනෙ මාර ගේමක් දෙන්න එපයි ඔයාලගෙ යාලුවො ඔක්කොම එහෙම දාන්න ගියාම එපා වෙනවා නෙද මන් අද කියලා දෙන්න යන්නෙ පොඩි වැඩක් කරලා බලාගෙන විතරයි ඇඩ් වෙනවා හො ගලා ඔයාලගෙ යාලුවො ඔන්න එහෙනම් බලාගන්න වැඩෙ කරන විදිය.

Fire Fox සදහා
1. පහත ඇති සම්පුර්ණ code එකම copy කරගන්න.

කෝඩ් එක ගන්න මෙතන ඔබන්න

2. Account setting > Security > Secure browsing off කරන්න.

3. මිතුරන් එකතු කල යුතු group එකට යන්න. https හරහා නොවිය යුතුයි. http:// හරහා විය යුතුයි. 

4. Firefox නම් Ctrl + Shift + K එකවර ඇතුලත් කරන්න. 

5. කලින් copy කරගත් code එක එතන ඇති code ඇතුලත් කල හැකි ස්ථානයේ paste කර (Paste කිරීමට Ctrl+V එක වර ඔබන්න.) Enter key ඇතුලත් කරන්න.


Google Chrome සඳහා
1. පහත ඇති සම්පුර්ණ code එකම copy කරගන්න.

කෝඩ් එක ගන්න මෙතන ඔබන්න


2. Account setting > Security > Secure browsing off කරන්න.

3. මිතුරන් එකතු කල යුතු group එකට යන්න. https හරහා නොවිය යුතුයි.

4. Google Chrome නම් F12 ඇතුලත් කර දකුණු පස කෙරවලෙහි අවසානයට ඇති "Console" තෝරන්න OR
(Right Click then click >>Inspect element
Right side >>>Console) 

5. කලින් copy කරගත් code එක එතන ඇති code ඇතුලත් කල හැකි ස්ථානයේ paste කර Enter key ඇතුලත් කරන්න.
Paste කිරීමට Ctrl+V එක වර ඔබන්න.

එහෙනම් අපි ගියා ඔබට ජය
 

0 comments:

Post a Comment