RAR ෆයිල් EXTRACT කිරිමෙදි එන ERROR විසද ගමු...... | SLHELPCOM

RAR ෆයිල් EXTRACT කිරිමෙදි එන ERROR විසද ගමු......

ඔන්න කොල්ලනෙ අදත් මැක්ස් පොස්ට් 1කක් අරන් අවා මෙක ඇවිල්ලා අපි ගොඩක් අය ලොකු ෆයිල් Zip  කරනවා නෙ මෙ ෆයිල් බා  ගෙන  Extract කර ගන්න ගිහම CRC failed" ඔන්න ඔය වගෙ Error 1කක් එනවා සමහරක් අයට,.,.ඔන්න මම අද කියලා දෙන්න යන්නෙ මෙ CRC failed" Error එක fix කරගෙන ඒ ෆයිල් එක සාර්ථකව extract කරගන්නා ආකාරයයි.


ඔන්න ඔය 4ටො 1ක වගෙ මොකද මෙ එර 1කෙ නම කිව්වට සමහරක් දන්නෙත් නැ නෙ ඔන්න එහෙනම් ඔය වගෙ තමා.................
ඔන්න එහෙනම් මුලින්ම මෙ සොෆ්ට්වැයර් 1ක පහලින් බා ගන්න..



ඉට පස්සෙ එක්ස්ට්‍රක් කරලා ඉන්ස්ටොල් කර ගන්න ඉට පස්සෙ සිරියල් නම්බර් 1ක දෙන්න ඔන්න වැඩෙ හරි.
මේ සො‍ෆ්ට්වෙයා එකෙන් වැඩ කරන එක හරිම ලේසි නිසා ඒක ගැන වැඩිය මම ව්ස්තර කරන්න යන්නේ නෑ.

එහෙනම් අපි ගියා ඔබට ජය!!
 

0 comments:

Post a Comment