Windows 8 Consumer Preview | SLHELPCOM

Windows 8 Consumer Preview


මයික්‍රොසොෆ්ට් සමාගමෙන් Windows XP එලියට දැම්මට පස්සේ සෑහෙන්න ජනප්‍රිය වුනා. එතනින් පස්සේ Windows Vista ආවත් ඒක අසාර්තක වුනා. ඒත් ඊට වැඩි කාලයකට මත්තෙන් ඉතාමත් හොද ඒවගේම ඉතා ජනප්‍රියත්වයක් හිමිකරගත්  Windows 7 out කරන්න Microsoft සමාගමට හැකිවුණා. එතනින් නොනැවතුණු බිල් ගේට්ස් ප්‍රමුඛ මයික්‍රොසොෆ්ට් සමාගම දැන් තාක්ෂණයේ උපරිම කඩඉම් කරා ලගා වී Windows 8 අපට හදුන්වා දී තිබෙනවා.
‍ගොඩක් අය දන්නවත් ඇති මේ එලිදැක්වීම Windows 8 වල සම්පූර්ණ ආගමනය නොවුනත් Windows 8 අත්හදා බැලීමේ භාග්‍ය දැන් අපට හිමිව තිබෙනවා. අනිතර්ජලය ඔස්සේ වෙන වෙන වෙබ් අඩවි වලින් නොයෙකුත් දේ Windows 8 කියා එලියට දැම්මත් දැන් Microsoft වෙබ් අඩවියෙන්ම අපට නියම Windows 8 Consumer Preview ලබා ගන්න පුලුවන්. ඒකයි මම කිව්වේ මේක Windows 8 වල සම්පුර්ණ පුනරාගමනය නොවේ කියලා. මේකට කියන්නේ Consumer Preview කියලා. වැඩි කතා බහක් ඕනෙ නෑ. කාලෙකට පස්සේ Post එකක් දාපු නිසා ටිකක් කතා කරේ. ඔයාලම අරගෙන බලන්නකෝ.  

System Requirements

Windows 8 Consumer Preview works great on the same hardware that powers Windows 7:

    Processor: 1 gigahertz (GHz) or faster
    RAM: 1 gigabyte (GB) (32-bit) or 2 GB (64-bit)
    Hard disk space: 16 GB (32-bit) or 20 GB (64-bit)
    Graphics card: Microsoft DirectX 9 graphics device or higher
    To use touch, you need a tablet or monitor that supports multitouch
    To access Windows Store and to download and run apps, you need an active Internet connection and a screen resolution of at least 1024 x 768
    To snap apps, you need a screen resolution of at least 1366 x 768


 

0 comments:

Post a Comment