Download ISO for All Versions of Windows and Office | SLHELPCOM

Download ISO for All Versions of Windows and Office

මේක හුගක් වැදගත් වෙයි කියල හිතෙනවා. මොකද Windows 95 වල ඉදන් Windows 7  වෙනකනුත්. ඒ වගේම Office XP වල ඉදල Office 2010 වෙනකනුත් ISO Images ටික මම දෙන්න යන්නේ. කාටවත් තමන්ට ඕන Windows හරි Office හරි හොයාගෙන එක එක තැන් වල රස්තියාදු වෙන්න ඕන නෑ. ඉතින් මේකට නම් බොරු වැල් වටාරම් ඕනෙ නෑනේ...කෙලින්ම වැඩේට බහිමු.
ඉස්සල්ලම Windows වලින් පටන්ගමු නේද...මොකද Office දාන්නත් Windows ඕනෙනෙ. මේකට නම් මට Comments ඕනෙ හොදද...හිහිහි බොරුවට කිව්වේ කැමති නම් හොදයි නම් විතරක් Comment එකක් දාලා යන්න..

මෙහි අඩංගු වන්නේ පහත සදහන් Windows version ය.

Windows 95
Windows 98SE
Windows ME
Windows XP SP1
Windows XP SP2
Windows XP SP3
Windows XP SSP
Windows Serials.pdf
Windows 7 with Loader


මම පහලින් link එක දෙන්නම්. කැමති windows version එකක් උඩ click කරල *.iso file එකට click කරන්න. එතකොට download කරන්න අහයි. පහලින් මම දාලා තියනව මම දෙන link එකට ගිහාම ඔයාලට දකින්න හම්බෙන දේ Screen shot එකක්. එතනින් ඔයාලට එකින් එක Download කරගන්න පුළුවන්.

Office 

මෙහි අඩංගු වන්නේ පහත සදහන් Office version ය.

Office XP
Office 2003 SP1
Office 2007 Enterprise
Office Serials.pdf 
Office 2010 x86 / x64 with crack









 

0 comments:

Post a Comment