ඕනම දෙයක් ඕනම විදියකට Convert කර ගන්න Format Factory | SLHELPCOM

ඕනම දෙයක් ඕනම විදියකට Convert කර ගන්න Format Factory

ඔන්න කාලෙකින් මන් පොස්ට් එකක් අරගෙන අවා අද ගෙනාවෙ ගොඩාක් අයට වැදගත් වන දෙයක් මේක තමා Format Factory කියන්නෙ මේකෙන් ඔගොල්ලොන්ට කර ගන්න පුලුවන් දෙවල් තමයි ඕනම දෙයක් ඔනම දෙයකට convert කර ගන්න පුලුවන් එක මේ සොෆ්ට්වෙයා එකෙ ගොඩාක් Options තියෙනවා ඉතින් ඔගොල්ලො මේක බාගෙනම පොඩ්ඩක් අත්හදා බලන්න හදිස්සියකට අනිවාරයෙන්ම මෙ වගෙ එවා ඔන වෙනවා විඩියො පොටො ඔනම දෙයක් කන්වර්ට් කර ගන්න පුලුවන් .
  • මුලින්ම මෙ සයිට් එකට යන්න http://www.formatoz.com/ 
  • ගියහම අයිනෙ තියෙනවා download කියලා එක ක්ලික් කරලා බා ගන්න ඊට පස්සෙ ඉන්ස්ටොල් කර ගන්න ඊට පස්සෙ ඔන ඔන එක ඔන විදියට කන්වර්ට් කරගන්න එහෙනම් අපි ගියා ඔබට ජය !!


Main user interface


Convert music CD to MP3,WMA,OGG,AAC....


Convert video DVD to MP4,3GP,AVI,WMV....








 

0 comments:

Post a Comment