NINTENDO Wii GAMES ON YOUR PC =D | SLHELPCOM

NINTENDO Wii GAMES ON YOUR PC =D

සුබ දවසක් මේ මගේ පලවෙනි පොස්ට් එක.අද මම ඔයාලට දෙන්න යන්නේ NINTENDO WII GAMES ඔයාලගේ PC එකේ PLAY කරන විදිහක් ගැන.

1.මුලින්ම මේ පහල තියෙන ලින්ක් එකෙන් ඔයාලගේ GPU (32bit or 84bit) එකට ගැලැපෙන VERSION   එක DOWNLOAD  කරගන්න...

2.ඊට පස්සේ ISO FORMAT එකේ GAMES DOWNLOAD කරලා ඕකට ADD කරලා ඉතින් සෙල්ලම් කරපල්ලා 

3.ඊට කලින් KEYS CONFIG කරලා ඉන්න හොදේ :D

මෙන්න වීඩියෝ එකක් මේකේ GAMES ගහන එක තියෙන හා CONFIGS කරන විදිහ තියෙන :D



 

2 comments:

  1. පලවෙනි පෝස්ට් එක නේ..හ්ම්ම් හ්ම්ම්..
    දිගු කාලයක්‌ බ්ලොග් ලෝකයේ සැරිසරන්න ලැබේවා කියල පතනවා සහෝ!
    ඔබට ජය! :)

    ReplyDelete
  2. මමත් එසේම වේවා කියලා ප්‍රාර්තනා කරනවා!! :)

    ReplyDelete