Battleship 2012 movie | SLHELPCOM

Battleship 2012 movie


මෙ අවුරුද්දෙ ගොඩාක් අය කතා බහට ලක් වුන චිත්‍රපටියක් තමා Battleship කියන්නෙ.මෙ චිත්‍රපටියෙ ප්‍රදාන කතාව වෙන්නෙ පිටසක්වලින් එන ආක්‍රමණයක්,ඉතින් ඉතා විශාල යුද්දයක් හට ගන්නවා මෙ නිසා මුලු පෘතුවියටම බලපෑම් කරමින් සිටින පිටසක්වල ජීවීන් සහ පෘතුවි වැසියන් සමග සිදුවන සංග්‍රාමයක් වටා ගෙතුනු ආදරය,ත්‍රාසය,කුතුහලය වැනි ගොඩක් දෙවල් එකතුවි පවුලෙ සැමට නරඹන්න පුලුවන් චිත්‍රපටියක්.


Release Date: May 18, 2012
Runtime: 2 hrs. 11 min
Production Budget: $209 million







battleship 2012 screencaps






 

0 comments:

Post a Comment