HaLO ce (online) | SLHELPCOM

HaLO ce (online)


හායි යාලුවනෙ මන් කාලෙකින් අවා ඔන්න මන් අද ගෙනාවෙ හොද ස්පිඩ් ඉන්ටර්නෙට් කනෙක්ශන් එකක් තියන අයට ඔන්ලයින් ගහන්න එල කිරි ගෙම් එකක් මෙක ගොඩක් අය දන්නවා මෙක දැම්මෙ දන්නෙ නැති අයට දැන ගන්න :D මෙක අමුතුම ගෙම් එකක් මෙක මුලදි ගහනකොටනම් අමුත්තක් දැනෙවි පුරුදු උනාම ඉතින් කියලා වැඩක් නැ ඔන්න එහෙනම් පහලින් ගන්නකො


(වැදගත් දෙ තමයි මෙක පොඩි ගේම් එකක් 84 බෙගාබයිට් ගානක් තියෙන්නෙ ස්තාපිත කරන්නත් යන්නෙ පොඩි ඉඩක්  මොකද මන් දෙන්නෙ online ගහන setup එක පමණයි full ගේම් එක නෙමෙ.එක නිසා මෙක බලා ගහලම බලන්න :D)




GamePlay

එහෙනම් තවත් මෙ වගෙ දෙයකින් හමු වෙමු ජය වෙවා


 

2 comments: