Um player (මැක්සා ප්ලෙයර්) | SLHELPCOM

Um player (මැක්සා ප්ලෙයර්)


හායි යාලුවනෙ මන් අද අරන් ආවෙ නියම භාණ්ඩයක් මෙකෙන් විඩියො බලනවා වගෙම නියම වැඩක් කර ගන්න පුලුවන් :P දැන්  you tube  එකට ගිහින් අනන් මනන් බලනවනෙ තව සිංදු අහනවා එක එක විඩියො බලනවනෙ ඉතින් මෙ player එකෙන් අපිට වෙබ් browser එකක් නොමැතිව player එකෙ ඉන්න ගමන්ම
player එකෙන් search කරන් ඔන විඩියො එකක් අපිට වෙබ් බ්‍රවුසර් එකක් නොමැතිව විඩියොස් බලන්න පුලුවන් එ වගෙම ඔබගෙ පරිගනකයෙ තියෙන විඩියො එකක් උනත් play කර ගන්න පුලුවන් දැන් වැටහීමක් එන්න ඇති නෙද එහෙනම් මෙක කරගන්න හැටි බලමු.
                                                                             

මුලින්ම පහලින් මෙ SOFTWARE එක බා ගන්න 


හරි පෙනවා නෙද මෙක ගොඩාක් පොඩි software එකක් හරි මෙක බා ගත්තා නෙද දැන් ඔක install කර ගන්න ඊට පස්සෙ sofware එක open කර ගන්න ඊට පස්සෙ එක උඩ තියෙනවා search කියලා තැනක් එතන ඔන විඩියොවෙ නම type කරන්න දැන් වෙනම window එකකින් search වෙලා එවි එතන search වෙලා එන එකෙන් කැමති එකක් ඩබල් ක්ලික් කරන්න දැන් හරි play වෙනවා නෙද සුපිරි නෙද වැඩෙ තෙරුනෙ නැත්නම් පහලින් බලා ගන්න


නම සදහන් කර enter ඔබන්න ඉන් පසු එන විඩියො වලින් කැමති එක තොරා ඩබල් ක්ලික් කරන්න

 (මෙක ගොඩක් අය දන්නවා, දන්නෙ නැති අයට හොදද)

එහෙනම් මන් ගියා කම්මෙන්ට් එකක් දලා යන්න අවුලක් තිබ්බොත් කියන්න ඔබට ජය!!

 

3 comments:

  1. මරු! තැන්ක්ස් මල්ලා.. :)

    ReplyDelete
  2. වෙල් කම් අක්කා !!

    ReplyDelete