Windows 7 වල Start Button එක කැමති විදියට වෙනස් කරමු. | SLHELPCOM

Windows 7 වල Start Button එක කැමති විදියට වෙනස් කරමු.


හායි කස්ටිය ඔන්න කාලෙකින් පොස්ට් එකක් ලියනවා ටෙම්ප්ලෙට් එක මාරු කරානෙ ඉතින් වැඩ වැඩියි තවත් අනන් මනන් හදන්න තියෙ හික්ස් ඔය ඇතිනෙ අද මන් ඔගොල්ලොන්ට දෙන්න යන්නෙ මරු භාණ්ඩයක් කෙටියෙන් කිව්වොත් ඔගොල්ලො වින්ඩොස් 7 දැම්මාම තියෙන්නෙ හැමදාම දකින Win 7 Start Button ,අනිත් එක ඔගොල්ලො අලුතින් තීම් එකක් එහෙම දැම්මොත් එකට Win 7 start button එක ගැලපෙන්නෙ නැති උනාම වෙනස් කරගන්න වෙනවා එ වගෙ අවස්තාවලට මේක පාවිච්චි කරන්න. ඉතින් මන් අද දෙන්නම් ඔයාලට ලස්සන Win 7 Start Buttons ටිකක් කැමති එකක් තෝරලා දාගන්න, දාගන්න විදියත් මන් ඔගොල්ලොන්ට කියලා දෙන්නම් එහෙනම් අපි වැඩෙට බහිමු.

මුලින්ම පහලින් Windows 7 Start Button Changer සොෆ්ට් කෑල්ල පහලින් බාගන්න 

බාගත්තට පස්සෙ තියෙන Rar File එක Extract කර ගන්න ඊට පස්සෙ එන Folder එකෙ ඇති Windows 7 Start Button Changer v 2.6 ඔක උඩ Right CLick කරලා Run as Administrator යන්න ලබා දෙන්න පැහැදිලි නැත්නම් පහල පින්තූරය බලන්න.


සොෆ්ට් කෑල්ල Open උනාට පස්සෙ ඔයාලා එකෙ දකුනු පැත්තෙ තියෙන win 7 start icon එක උඩ clik කරන්න 
ඒක උඩ ක්ලික් කරාට පස්සෙ එවි අනන මනන් Folder තොරන්න  window එකක් ඉතින් මන් අර දුන්න rar File එක Extract කරපු තැනට යන්න එතන ඇති Custom Start Buttons එ Folder එක open කරන්න එතන තියෙනවා වෙනස් Start Button ටිකක් කැමති එකක් තෝරලා Open කියන එක Clik කරන්න එතකොට නිකන්ම මාරු වෙනවා දැක්කා නෙද දැන් ඔයාලට අලුත්ම වෙනස් ලස්සන start button එකක් තියෙනවා. :)වෙන එකක් දාන්න ඔනනම් අර පෙර විදියටම කරන්න, වෙනස් වෙනවා... ඔතනම ඇති default start button එකත්.. එහෙනම් අපි යන්නම් කම්මෙන්ට් පාරක් එහෙම දලා ලයික් එකකුත් දාලා මාරු වෙන්න ඔබට ජය!
 

3 comments: