UBUNTU ස්ථාපිත කිරීම සදහා VIRTUAL MACHINE එකක් සකසා ගමු | SLHELPCOM

UBUNTU ස්ථාපිත කිරීම සදහා VIRTUAL MACHINE එකක් සකසා ගමු

හරි යාලුවනේ මම අද ගොඩක් වටිනා දෙයක් ගෙනවා  මේකෙන් වෙන්නේ 
අපිට අපේ වින්ඩොව්ස් එක ඇතුලේ තවත් os එකක් හදන්න පුළුවන් ඒ කියන්නේ ඔයාලට මම දෙන os System එක විතරක් නෙමෙයි use කරන්න පුළුවන් එක නිසා මම හිතනවා මේක ඔයාලට වැදගත් වෙවි කියල.මේක කරන්න තියෙන්නේ මම දෙන Soft එක මුලින්ම Download කරගන්න ඊට පස්සේ එක Install කරගෙන com එක restart පාරක් දන්න ඊට පස්සේ එක install කරන විදිය පහල විඩියො එකේ ඇති :)
මම යනවා සුබ දවසක් Comment එකක් දල යන්න හොදේ.

 OS එක තමයි Ubuntu.එහෙනම් ඔයාල පහතින් බලා ගන්න.




VirtualBox :-    Donload 

Ubuntu 9.10 :- Download


 

0 comments:

Post a Comment