Recycle Bin එකෙනුත් Delete කරපු Files ආපහු ලබා ගන්ඩ ඕනද? | SLHELPCOM

Recycle Bin එකෙනුත් Delete කරපු Files ආපහු ලබා ගන්ඩ ඕනද?



අද මම දෙන්ඩ යන Softwear කෑල්ලෙන් පුළුවන් Recycle Bin එකෙනුත් Delete කරපු Files ආපහු ලබාගන්ඩ. හැබැයි සීමා සහිතව. අපි Files ඒකක් Hard ඒකෙන් Delete කරලා Recycle Bin එකෙනුත් Delete කරාට ඒවා ගැන මතකය Hard ඒකෙ තියනවා. ඒත් ඒක අපිට පෙන්නන්නෙ නෑ. නමුත් අප අලුත් Files Save කරද්දි ඒක අර පරණ Delete කරපු File ඒකෙ මතකය උඩින් Save උනොත් පරණ File එක ගැන තියන මතකය සදහටම නැති වෙනවා. එනිසා මම දෙන Softwear කෑල්ලෙන් Undelete කරන්න පුලුවන් වෙන්නෙ එ විදිහට හානි නොවූ Files විතරයි.

මුලින්ම ඔය පල්ලෙහා තියන Download Button එක click කරලා එක බාගෙන ඉන්ඩ. මෙක 1MB විතර Softwear කෑල්ලක්.

   Download

ඒක Install කරාම  ඒකෙ තමන්ට Undelete කරන්ඩ ඔන Files එක තියන partition එක තෝරලා Scan Button එක click කරන්න.එතකොට search වෙලා Undelete කරන්ඩ පුලුවන් Files ටික එනවාග එතන ඔයාලට ඔන File එක තිබ්බොත් ඒක ඔයාලගෙ පින තමා.ඔයාලට ඔන File එක තිබ්බොත් ඒක තෝරලා Undelete කියන Button එක click කරාම ඒ Files එක කලින් තිබ්බ තැන මතු වෙලා තියනවා ඔයාලට බලා ගන්ඩ පුලුවන්.

අපි ගියා ජය ශ්‍රී!!
 

3 comments: