Driver San Francisco පට්ට ගේම!!! | SLHELPCOM

Driver San Francisco පට්ට ගේම!!!

ඔන්න මන් අද අරන් ආවෙ නියම ගේම් එකක් මේකත් San andreas වලට සමාන වන ගේම් එකක් නමුත් මේක ග්‍රැපික් අතින් නම් ඉහලයි මේකෙ අපිට ප්ලෙ කරන්න දෙන කෙනාට බලයක් තියෙනවා ඔනම කාර් එකකට ඇතුල්වෙන්න පුලුවන් අනිවා වැඩ රිකිමන්ට්ස් ටික බලලම ගන්නකො පහල විඩියො එකත් බලන්න එකෙන් තෙරෙවි සීන් එක :D එහෙනම් අපි ගියා කම්මෙන්ට් එකක් දාලා ලයික් එකක් දාලා යන්න එහෙනම් අපි ගියා !!!!!
(මේක බාගෙන දාගන්න එහෙම දන්නෙ නැතනම් කම්මෙන්ට් එකක් දාන්න මන් මේක ඉන්ස්ටොල් කරන හැටි විඩියො එකකින් දාන්නම්)

Minimum System Requirements
* OS: Windows XP, Vista or Windows 7
* CPU: Intel Pentium D 3.0 Ghz or AMD Athlon64 X2 4400+ 2.2Ghz
* RAM: 1GB Windows XP / 2GB Windows Vista/7
* HDD: 10 GB free disk space
* Graphics: 256 MB Graphics Memory with shader 4.0
* Sound Card: DirectX 9 Compatible
* DirectX: Version 9.0c
Recommended System Requirements
* OS: Windows XP, Vista or Windows 7
* CPU: Intel Core2Quad Q6600 2.4Ghz or Athlon II X4 620 2.6Ghz
* RAM: 2 GB
* HDD: 8 GB free disk space
* Graphics: 512 MB Graphics Memory with Shader 4.0
* Sound Card: DirectX 9 Compatible
* DirectX: Version 10
Supported Graphics Cards:
ATI®: Radeon HD2600XT & above, HD3850 & above, HD4650 & above, HD5650 & above, HD6450 & above. nVidia®: GeForce 8600GT & above, 9600GT & above), GT130 & above, GT240 & above, GT320 & above, GT430 & above, GT 530 & above.




Screen Shots
(click on the image watch in full size)


 

0 comments:

Post a Comment