Comodo Dragon Internet Browser | SLHELPCOM

Comodo Dragon Internet Browser


ඔන්න යාලුවනෙ අද මන් ගෙනාව තවත් අලුත් වෙබ් බ්‍රව්සර් එකක් මේකත් හොද ස්පිඩ් බ්‍රව්සර් එකක් ඔගොල්ලොන්ට අහලා පුරුදු නමක් වෙන්න ඇති මේක ඔව් කොමොඩො කියලා වයිරස් ගාඩ් එකකුත් තියෙනවා ගොඩාක් සොෆ්ට්වෙයා කොමොඩො කියන නමින් හදලා තියෙනවා.වැඩි විස්තර මෙ සයිට් එකට ගිහින් බලන්න  Click Here  එහෙනම් මෙකත් බාගෙන දාගෙනම බලන්න පොඩි සයිස් එකක් තියෙන්නෙ. එහෙනම් අපි ගියා ජය වෙවා!!!!




 

2 comments:

  1. ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා.ස්තුතියි මල්ලා..:)

    ReplyDelete
  2. ස්තුතියි අක්කා කමෙන්ට් එකට :)

    ReplyDelete