වේගයෙන් වැඩ කරන්න TuneUp Utilities 2012 v12.0.3600.104 + Keygen | SLHELPCOM

වේගයෙන් වැඩ කරන්න TuneUp Utilities 2012 v12.0.3600.104 + Keygen



ගොඩක් අයට තියෙන ගැටලුවක් තමා මෙ පරිගණකයෙ වැඩ කර කර ඉන්නකොට ස්ලො වෙන එක,හෙවත් මන්දගාමි වෙන එක.ඒක වෙන්නෙ ගොඩාක් වෙලාවට RAM එකට ගොඩාක් Programmes Load වෙලා තියෙන නිසා එක්කො Hard Disk එකෙ Defragment නොවීම නිසා.එහෙම නැත්නම් system Tray එකෙ ගොඩාක් සොෆ්ට්වෙයා ලෝඩ් වෙලා තියෙන නිසා වෙන්න පුලුවන්.මෙවා විතරක් නෙමෙ.තවත් බොහොමයක් හේතු මේකට බලපානවා.ඒත් අපි මේවා විසදගන්නෙ කොහොමද?? ඒකට තමා මෙ SOFTWARE එක තියෙන්නෙ.අපිට පුලුවන් මෙක භාවිතා කරලා පරිගණකය වේගවත් කර ගන්න වගේම ලස්සන කරගන්න.ඒ කිව්වෙ Boot Screen එක Icons එහෙම වෙනස් කරගන්න වගේම පහසු කර ගන්නත්

මේක Install කර ගන්නෙ කොහොමද??
  1. මේක බාගෙන Extract කර ගන්න.
  2. Setup කියන එකෙන් ඉන්ස්ටොල් කර ගන්න.සමාන්‍ය විදියට කරගන්න තියෙන්නෙ.
  3. දැන් මේකට Key එක දෙන්න ඔනෙ! ඇහුවොත්,අහපු වෙලාවට Keygen කියන Folder එකෙ තියෙනවා keygen  කියලා එකක්.අන්න ඒක open කරගෙන Generate දෙන්න.දීලා එ නම්වලට ඔයාගෙ නම් දාන්න.






 

1 comments:

  1. Download ලිංක් එක වැඩ කරන්නේ නෑ.....

    ReplyDelete