HOW TO PLAY GTA SAN ANDREAS MULTIPLAYER | SLHELPCOM

HOW TO PLAY GTA SAN ANDREAS MULTIPLAYER


දැන් කට්ටිය GTA SAN ANDREAS තනියම ගැහුවා ඇති.අද කියන්න යන්නේ කොහොමද මේක ONLINE PLAY කරන්නේ කියල.මුලින්ම ඔයාල GTA SAN ANDREAS INSTALL කරන්න.GAME එක නැත්නම් මෙන්න ලින්ක් එක.

LINK :-http://www.mediafire.com/?jej4839wg6sr7v1

දැන් ඔයාලට තව එකක් DOWNLOAD කරගන්න ඕනේ එකෙන් තමා ඔයාලට මේ GAME එක ONLINE
PLAY කරන්න පුළුවන්.එහෙනම් මෙන්න එක DOWNLOAD කරගන්න ලින්ක් එක.

LINK :- http://www.mediafire.com/?178sbk6q9vkhgh3

දැන් ඉතින් පහල තියෙන ටික කරන්න :D

ඔයාල ඕක INSTALL කරාට පස්සේ MTA 1.1 ICON එක DOUBLE CLICK කරහම වැටෙයි SCREEN එකක් මෙන්න මෙවගේ


ඊට පස්සේ ඔය දීල තියෙන CLICK කරහම යාවි තව කළු SCREEN එහෙකට එතන
SRI LANKA කියල TYPE කරන්න එතකොට පහල වැටේවි මමයි මගේ යාලුවොයි සෙල්ලම් කරන සර්වර්
එක :D ඊට පස්සේ ඉතින් එක CLICK කරලා GAME එක ඇතුලට ගිහින් සෙල්ලම් කරන්න අපි හැම වෙලේම ONLINE නැහැ ගොඩක් වෙලාවට ඉන්නේ නම් හවස 6න් පස්සේ.


ඉතින් ඔන්න ඔහොමයි මේක සිද්ද වෙන්නේ :D මෙන්න ඉතින් අපි සෙල්ලම් කරද්දී ගත්ත පින්තුර වගයක්





මේ තියෙන සමහර එව්වා (skins and mods) අපි වෙනමම දාපුවා එව්ව දාන හැටි මම පස්සේ වෙලාවක ඔයාලට කියලදෙන්නම් හොදේ :D





 

2 comments: