Counter Strike 1.6 Online ගහමු :D | SLHELPCOM

Counter Strike 1.6 Online ගහමු :D


හායි යාලුවනෙ මන් අද අරගෙන ආවා අර halo වගෙම තවත් ගෙම් එකක් ඉතින් අදත් එ වගෙම එල කිරි ගෙම් එකක් අරන් අවා මෙකත් හොද ඉන්ටර්නෙට් කනෙක්ශන් එකක් තියෙන අයට ගහන්න පුලුවන් එහෙනම් පහලින් බාගෙන බලන්නකො.......

        හරි මුලින්ම පහලින් ගේම් එක බාගෙන ඉන්නකො....(torrent)

හරි දැන් කොහොම හරි බා ගත්තනෙ ඊට පස්සෙ Instrall කර ගන්න තියෙන්නෙ එකත් ගෙමක් ම නැ මුලින්ම බාගත්තු File එක open කර ගන්න ඊට පස්සෙ Next Click කරන්න ඊලග එකත් Next   ඊලග එකෙ ඔගොල්ලො Browse කියන එකෙන් කැමති තැන දිලා Next  දෙන්න ඊලග එකටත් Next  දෙන්න ඊලගට install දෙන්න install වෙලා ඉවර උනාම Finish ඔබන්න දැන් වැඩෙ තරමක් දුරට ඉවරයි

දැන් තියෙන්නෙ අපි මෙක සෙල්ලම් කරන එක එකට කරන්න තියෙන්නෙ install කර ගත්තාම වෙනම dekstop එකෙ එන ගෙම් file එක open කරගන්න ඊට පස්සෙ එකෙ තියෙන මෙනු ටිකෙ බලන්න find servers කියලා එකක් තියනවද කියලා දැක්කනම් එක ක්ලික් කරන්න ඊට පස්සෙ උඩ මෙනු සෙට් එකෙන් internet කියන එක ක්ලික් කරන්න කරලා servers ටික ලොඩ් වෙනකන් චුට්ටක් බලන් ඉන්න ඊට පස්සෙ කට්ටිය ඉන්න එකක් බලලා ඩබල් ක්ලික් කරලා යන්න ඊට පස්සෙ ගෙම සෙල්ලම් කරන්න තියෙන්නෙ :D පස්සෙ අල්ලලා යාවි මෙකෙ අපිට අපෙ යාලුවො එක්ක කතා කරන්නත් පුලුවන් චැට් කරන්නත් පුලුවන් 

:D මෙන්න ගෙම් එක ගහන පොඩි විඩියො කැල්ලක්
        
 

2 comments:

  1. ස්තුතියි මල්ලා :)

    ReplyDelete
  2. හෙහෙහෙ අක්කත් දැන් ගෙම්ස් ගහනවද ?? හොදා හොදා තැන්කු අක්කියො කම්මෙන්ට් එකට!!

    ReplyDelete