Adobe Photoshop CS5 Extented Life time | SLHELPCOM

Adobe Photoshop CS5 Extented Life time


හායි යාලුවනෙ මන් අද අරන් ආවෙ පොටො එඩිට් කරන්න ගන්න ලෝකෙ ගොඩාක් අය පාවිචිචී කරන දැනට තියෙන හොදම එඩිටින්ග් සොෆ්ට් එකක් මේක මන් හොයලා බලපු විදියට ඇමරිකන් ඩොලර්  $699  පමණ වෙනවා මේක හදුන්වන්නෙ adobe photoshop cs5 extended කියලා ඉතින් මේක ඉතා වටිනා සොෆ්ට් එකක් ඔන්න එහෙනම් පහලින් ගන්නකො.. මේක දාගන්න විදියත් පහලින් බලා ගන්න අවුලක් තිබ්බොත් කමෙන්ට් එකක් දාන්න ...

මුලින්ම කරන්න තියෙන්නෙ ps cs5 extented Download කරගන්න එක ඔන්න පහලින් ගන්නකො


(මේක torrent තමා ගන්න තියෙන්නෙ එහෙම ගන්න බැරි අය ඉන්නවනම් කියන්න මන් උදව් කරන්නම්)

Crack එක මෙතනින්  බාගන්න 84bit
64bit crack එක
මෙතනින් බා ගන්න 

ඉතුරු ටික ඉතින් කියනවට වඩා ලේසියිනෙ පහලින් බලා ගන්න එක එහෙනම් පහලින් බලාගන්නකෝ...


 එහෙනම් මෙ පොස්ට් එකෙන් ඔයාලට වැඩක් උනානම් කම්මෙන්ට් එකක් දලා ලයික් එකකුත් දලා යන්න ඔබට ජය වෙවා!!


Time left:Time left:
 

2 comments:

  1. That was very helpful for my fashion studies. Not only to me but also to my entire batch. Thanks a lot SLHELPCOM :)

    ReplyDelete