Team Viewer | SLHELPCOM

Team Viewer

ඔන්න යාලුවනෙ මන් අද ගෙනාවෙ Team Viewer මෙක අවශය වෙන්නෙ දැන් අපෙ යාලුවෙක්ගෙ පිසි එක කැඩිලා මොකක් හරි වෙලා එයාට හදා ගන්න ඔන වෙනවා අපිට ගෙදර ඉදන් එයාගෙ කොම් එක හසුරවන්න බැ නමුත් මෙකෙන් පුලුවන් හැබැයි යාලුවගෙ කොම් එකේ වැඩ කරන්න ඔන්න එහෙනම් පහලින් ගන්න..

 Version 7.0.12142 (new)

 Version 7.0.13989 (new)

 Version 3.6.5523 (Old)

 Version 5.0.8081 (old)



      මෙකෙ වැඩ කරන්න දන්නෙ නැති අය ඉන්නවනම් කම්මෙන්ට් එකක් දාන්න මන් කියලා දෙන්නම්  


 

2 comments:

  1. ම්ම්ම්.....ඇත්තටම ඒකනම් හොදයි...ඒත් ඔයා කිවුවා වගේම මම මේක use කරන්න දන්නෑ...උදව් කරන්න පුලුවන්ද...?

    ReplyDelete
  2. ඔව් මට පුලුවන් කොහොමද ඔයාව contact කර ගන්නෙ fb or slype id දෙන්න මන් කිය්ලා දෙන්නම් යාලුවා ස්තුතියි කම්මෙන්ට් එකට සමාවෙන්න පරක්කු උනාට

    ReplyDelete