Rainmeter (DEKSTOP එක ලොවෙත් නැති කරමුද??) | SLHELPCOM

Rainmeter (DEKSTOP එක ලොවෙත් නැති කරමුද??)


සුභ දවසක් යාලුවනෙ ඔන්න මන් අදත් අරන් ආවෙ නියම වැඩක් windows 7 තියෙන අයට මෙකනම් ගොඩක් වටිනවා ගොඩක් අය අසායිනෙ තමන්ගෙ ඩෙක්ස්ටොප් එක ලස්සන කර ගන්න ඉතින් එ අයට තමයි මෙක ගෙනාවෙ
(දන්න අය ගොඩක් ඇති එත් මෙක දැම්මෙ දන්නෙ නැති අයට) එහෙනම් අපි වැඩෙ පටන් ගමු නෙද එහෙනම් පහලින් මම දෙන සොෆ්ට්වෙයා එක බා ගන්නකො (දන්නෙ නැති අය ඉන්නවනම් මෙ කරන්න යන්නෙ මොකක්ද කියලා පොස්ට් එකෙ පහලම පොටො වගයක් ඇති බලලම ඉන්නකො)



බා ගත්තට පස්සෙ තියෙන්නෙ බාපු සොෆ්ට්වෙයා කෑල්ල ඉන්ස්ටොල් කරන එක එකත් පහලින්ම බලා ගන්නකො

>>>>,<<<<<<<<<STEP 1<<<<<<<<<<<<<<

1.බා ගත් software open කර ගන්න>>           

<<<<<<<<<STEP 2<<<<<<<<<<<

                                 2.මෙහි OK ක්ලික් කරන්න>>

<<<<<<<<<STEP 3<<<<<<<<<<

       3.standard inta.... තොරා next ක්ලික් කරන්න

<<<<<<<<<STEP 4<<<<<<<<<<<

4.රුපයෙ ඇති පරිදි කරන්න 64bit නම් පමණක් හිස් කොටුවෙ හරි ලකුණ යොදන්න  ඉන් පසු install ක්ලික්ක් 
කරන්න

<<<<<<<<<<<<STEP 5<<<<<<<<<<<<

5.දැන් එක වැඩක් ඉවරයි finish ක්ලික් කරන්න

හරි දැන් ඔගොල්ලොන්ට තියෙන්නෙ මන් දෙන themes වලින් කැමති හොද එකක් තොර ගන්න එක

සයිට් එකට යන්න මෙතන ක්ලික් කරන්න


කැමති එකක් තොරන හැටිත් එක බා ගන්න හැටිත් ඊලගට බලමු



හරි මෙ පොටො එක ක්ලික් කලාම ලොකුවට පෙනවා එකෙ තියෙනවා prev කියලා එකකුයි next එකකුයි තියෙනවා නෙද එකෙන් තමා වෙනත් skin එකක් බලන්නෙ හරි එහෙම බලලා හොද එකක් හම්බ උනාම මන් අංක 3 කියලා දලා තියෙන්නෙ එතන තියෙන්නෙ dwonlod file අන්න එක ක්ලික් කරන්න dwonlod වෙවි එක Rar ෆයිල් එකක් 

Win Rar නැත්නම් මෙන්න මෙතනින් බලන්න

හරි එහෙනම් ආයෙ වැඩෙට බහිමු

හරි ඔගොල්ලො කලින් බා ගත්තෙ කැමති theme එකක් අන්න එක WinRar වලින් Extract කර ගන්න, එන ෆයිල් එක ඩබ්ල් ක්ලික් කරන්න 

එක කරගන්නෙ මෙහෙමයි

>>>>>>>>>>>>>>>>1st step<<<<<<<<<<<<<<<<
1.මෙ අපි බාගත්තු theme එක මෙක උඩ right ක්ලික් කරලා extract කරගන්න

සැලකිය යුතු themes බාගන්නනන් සයිට් එකෙ ඔගොල්ලො කැමති එකක් තොරා ගත්තට පස්සෙ අංක 3 කියන තැන හොදට බලන්න downlod image ද තියෙන්නෙ downlod file ද කියලා downlod image නම් එක පොටො එකක් theme එකක් නෙමෙ දැන් තෙරුනා නෙද මන් කියපු එක 


හරි extract කර ගත්තා නෙද ඊට පස්සෙ වෙනම එනවා තව අයිකන් එකක් මෙන්න මෙ වගෙ >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>

                                             එක ඩබ්ල් ක්ලික් කරලා open කර ගන්න>>>



2.ඊට පස්සෙ එනවා මෙහෙම එකක්

මෙහි රවුම් කර ඇති intall කියන එක ක්ලික් කරන්න

හරි ඊට පස්සෙ වැඩෙ තියෙන්නෙ ඔගොල්ලො අතෙ මන් දැන් දාන විඩියො එකෙ තියෙනවා වැඩෙ කරන හැටි මන් එක කරෙ නිදි මතෙ කම්මැලිකමෙ ඔගොල්ලොන්ට පුලුවන් එ වගෙ theme එකෙ පෙන්නන files    
unload 
upload කර කරන අවශය විදියට theme එක හදා ගන්න තියෙන්නෙ එහෙනම් පහලින් බලා ගන්නකො අවුලක් තිබුනොත් කම්මෙන්ට් එකක් දාන්න ඇ ජය වෙවා පහලින් ඉතුරු වැඩෙත් බලා ගන්න







මෙ විඩියොවෙ තියෙන ඔක්කොම කරන්න ඔනි නැ අන්තිම ටික එහෙම ඔගොල්ලොන්ට තෙරෙනවනෙ මන් එහෙට මෙහෙට කලෙ ගැජට් ගන්න කියලා ඔගොල්ලොන්ට ඔන එකක් load හො unload කර ගන්න පුලුවන් එකයි මන් මෙ කියන්න උතසහ කරන්නෙ අවුලක් තිබ්බොත් කියන්න
................................................................................................

යම් යම් වැරදි ඇති සමාවෙන්න එවට තිබ්බොත් කම්මෙන්ට් එකක් දලා යන්න වැඩෙ කර ගන්න බරි උනොත්   කියන්න ජය වෙවා



මෙන්න එ වගෙ වැඩ දාපු එලකිරි  themes වල පොටොස් 

1


2



 5 



එලනෙද?? ආ.... ඔබත් අත්හදා බලන්න තවත් මෙවැනි දෙයකින්හමු වෙමු

ඔබට ජය !!!

කමෙන්ට් එකක් දාගෙනම යන්න ඇ
 

3 comments: