සින්හලෙන් ටයිප් කරමුද ?? මෙන්න භාන්ඩෙ!! ReAYALTIME SINGLISH 100% වැඩ | SLHELPCOM

සින්හලෙන් ටයිප් කරමුද ?? මෙන්න භාන්ඩෙ!! ReAYALTIME SINGLISH 100% වැඩ


ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි Facebook එකෙ හො මොකක් හරි වෙබ් අඩවියක නැත්නම් යාලුවෙක් එක්ක චැට් පාරක් දානකොට එහෙම සින්හල Type කරන එක ඉතින් එක එක අය එක එක සොෆ්ට් කෑලි පාවිච්චි කරනවා මන් අද දෙන්න යන්නෙ අන්න එ වගෙ සොෆ්ට් කෑල්ලක් මේක ගොඩාක් ලේසි සොෆ්ට් එකක් එ වගේම මේක එසැනින් පරිවර්තයන වෙන සොෆ්ට් එකක් ටයිප් කරන්නත් ලේසි එක බට්න් එකකින් ඔගොල්ලොන්ට භාශා දෙක මාරු කරගන්නත් පුලුවන් එහෙනම් මොකටද බලා ගෙන ඉන්නෙ අපි වැඩෙට බහිමු මුලින්ම පහලින් සොෆ්ට් කෑල්ල බා ගන්න ආ... තව දෙයක් මේකට එච්ච්ර අපෙ පරිගනකයෙන් ඉඩ ප්‍රමාණ්යක් ගන්නෙත් නැ ගොඩාක් පොඩි සොෆ්ට් කෑල්ලක්..






                         1.extract කර ගන්න



2 next













                                   මෙතනින් open කර ගන්න

                     දැන් ඔයාලට සින්හල ටයිප් කරන්න ඔන නම් scroll lock key එක ඔබන්න දැන් අර E අකුර සි වෙනවා එ කියන්නෙ සින්හල ටයිප් කරන්න පුලුවන් ඉන්ග්‍රිසි ඔනෙ නම් ආයෙමත් අර scrool lock key එක ඔබන්න දැන් ඉන්ග්‍රිසි ටයිප් කරන්න පුලුවන් එහෙනම් මන් ගියා ප්‍රශ්නයක් තියනවනම් කමෙන්ට් එකක් දාන්න follw පාරාක් දාල එහෙමත්  යන්න ඔබට ජය!!.
 

2 comments: